විකිය වෙනස් කිරීමට
විකිය වෙනස් කිරීමට
1 :: අපගේ git repoව fork කරගන්න.
2 :: fork කෙරු git repoව clone කරගන්න.
git clone https://github.com/your-name/wiki.git3 :: gitbook-editor මෙතනින් download කරගන්න.
4 :: gitbook-editor ස්ථාපනය කරගන්න.
sudo dpkg -i gitbook-editor................deb5.1 :: GitBook Editor > Open... ගොස් ඔබ clone කරන ලද repoව විවුර්ත කරගන්න.
5.2 :: ඔබට උවමනා contribution කරන්න.
5.3 :: save කොට Book > Push කරන්න.
6 :: fork කල repoව අපගේ repoව වෙතට Pull කරන්න.
Last updated
Was this helpful?