උබුන්ටු personal computersarrow-up-right, smartphonesarrow-up-right හා network serversarrow-up-right සඳහා Debianarrow-up-right මත පදනම් ලිනාක්ස් මෙහෙයුම් පද්ධතියේ හා බෙදා හැරීම වේ. එය user interfacearrow-up-right එක ලෙස Unityarrow-up-right භාවිතා කරයි. එය free softwarearrow-up-right මත පදනම් වේ.
උබුන්ටු සංවර්ධන කරනුයේ දකුණු අප්රිකානු ව්යාපාරිකයකු වන මාර්ක් ෂට්ල්වර්තට අයත් සමාගම වන එක්සත් රාජධානියේ පදනම් වූ කැනොනිකල් සමාගම විසිනි. කැනොනිකල් ආයතනය තාක්ෂණික සහාය හා උබුන්ටු සම්බන්ධ අනෙකුත් සේවාවන් විකිණීම තුළින් ආදායම් උත්පාදනය කරයි. උබුන්ටු ව්යාපෘතිය open-source software developmentarrow-up-right මූලධර්ම යොදාගැනේ.
arrow-up-right
Last updated 7 years ago
Was this helpful?