Linux ගැටව්
  • ලිනක්ස් ගැටව්
  • RoadMap
  • විකිය වෙනස් කිරීමට
  • ලිනක්ස්
    • ඉතිහාසය
    • තාක්ෂණික සහාය
    • GNU/Linux හි වර්ථමාන යෙදවීම්
    • ඉතිහාසයෙන් බිදක්
      • දැනුමට යමක්
  • ලිනක්ස් බෙදාහැරීම්
  • [slideshow] Introduction to Linux for bioinformatics
  • Windows vs Linux
  • ආරම්භක සඳහා හොඳම ලිනක්ස් බෙදා හැරීම්
  • උබුන්ටු යනු
  • Linux ස්ථාපනය කරන්නේ මෙහෙමයි
    • Arch
    • Manjaro
    • Mint
    • Dedian
    • Deepin
    • Ubuntu
    • උබුන්ටු install ක්රාන්නේ මෙහෙමයි
  • පරිගණකයට Ubuntu Install කරගැනීම !
    • දැනුමට යමක්
  • Linux ස්ථාපනයේ දී ඇතිවන ගැටලූ
    • Boot Loder
      • unable to mount root fs on unknown-block(0 0)
  • About Arch
  • How to config manjaro i3 easily
  • Ubuntu, Fedora මෙහෙයුම් පද්ධති සදහා Dongle එක Connect කරගනිමු
  • Linux Directory Structure / File System Structure ගැන ඉගෙනගනිමු.
  • මූලික Linux විධාන - 01 කොටස
  • මූලික Linux විධාන - 02 කොටස
  • මූලික Linux විධාන - 03 කොටස
  • Linux commands ඉගෙන ගමු.
  • Linux commands ඉගෙන ගමු - 2 (CTF Style එකට)
  • Realtime Singlish - Linux සදහා සිංහල Unicode Converter එකක්
  • විකල්ප මෘදුකාංග
  • How to install fcitx-sayura
  • How to Change Grub Theme
  • [Book] ලාංකිකයන් සදහා උබුන්ටු
  • Add new repo to debain family
  • [Coding]
    • [Python]
      • pyqt with qt-designer
  • Widane Forums
  • Roar ටෙක්
  • Android වැඩකාරයෝ
Powered by GitBook
On this page

Was this helpful?

මූලික Linux විධාන - 03 කොටස

Previousමූලික Linux විධාන - 02 කොටසNextLinux commands ඉගෙන ගමු.

Last updated 6 years ago

Was this helpful?

මූලික Linux විධාන පිළිබද නිබන්දනයේ තුන්වෙනි කොටසට ඔයාලව ආදරයෙන් පිලිගන්නවා. මේකේ පලවෙනි සහ දෙවෙනි කොටස් තාම කියෙව්වේ නැත්තම් පහල Comment Section එකේ links තියනවා ගිහින් කියවන්න.

⚫ history විධානය මේ විධානය භාවිතා කරලා අපිට පුළුවන් අපි මෑතකදී terminal එක භාවිතා කරපු ඔක්කොම commands ටික නැවතත් බලන්න. මේ විධානය use කරන්න නම් terminal එකේ history කියල type කරලා enter කරන්න.

⚫ last විධානය මේ විධානය භාවිතා කරලා අපිට බලාගන්න පුළුවන් කවුද අපේ system එකට Log In සහ Log out උනේ කියල. මේ විධානය use කරන්න නම් terminal එකේ last කියල type කරලා enter කරන්න.

⚫ df විධානය මේ විධානය භාවිතා කරලා අපිට බලාගන්න පුළුවන් file system usage එකේ report එකක්. භාවිතා කිරීමට df කියල type කරලා enter කරන්න.

⚫ netstat විධානය මේ විධානය මගින් system එකේ network statistics පරික්ෂා කරගන්න පුළුවන්. මේ විධානය මගින් current network connections, routing table information, interface statistics, masquerade connections වගේ දේවල් ලස්තුගත කරලා අපිට පෙන්වනවා.

⚫ shutdown -h now විධානය පරිගණකය CLI එකෙන් shutdown කරන්න ඕනෙනම් මේ විධානය භාවිතා කරන්න පුළුවන්.

⚫ head සහ tail විධානයන් file එකක් පලවෙනි පේලි කිහිපය දක්වන්න මේක භාවිතා කරනවා. Default මේකෙන් පෙන්නනේ පලවෙනි පේලි 10. නමුත් -n option එක භාවිතා කරලා අපිට පුළුවන් මේ පෙන්වන පේලි ගණන වෙනස් කරගන්න. file එකක් අවසාන පේලි කිහිපය දක්වන්න මේක භාවිතා කරනවා. Default මේකෙන් පෙන්නනේ අවසාන පේලි 10. නමුත් -n option එක භාවිතා කරලා අපිට පුළුවන් මේ පෙන්වන පේලි ගණන වෙනස් කරගන්න.

හොදයි යාලුවනේ. මේ ලිපියට මම ලියන්න බලාපොරොත්තු උනේ ඔච්චරයි. වැරදි අඩුපාඩු තියනවනම් කියන්න. මේවගේම තවත් ලිපියකින් මුණගැහෙමු. ලිපිය කියෙව්වට ස්තුතියි. මේ ලිපිය යාළුවන් අතර බෙදාගන්න අමතක කරන්න එපා. Written With ❤️ By -- a.k.a άλφα Χ

Sameera Madushan