Linux ගැටව්
  • ලිනක්ස් ගැටව්
  • RoadMap
  • විකිය වෙනස් කිරීමට
  • ලිනක්ස්
    • ඉතිහාසය
    • තාක්ෂණික සහාය
    • GNU/Linux හි වර්ථමාන යෙදවීම්
    • ඉතිහාසයෙන් බිදක්
      • දැනුමට යමක්
  • ලිනක්ස් බෙදාහැරීම්
  • [slideshow] Introduction to Linux for bioinformatics
  • Windows vs Linux
  • ආරම්භක සඳහා හොඳම ලිනක්ස් බෙදා හැරීම්
  • උබුන්ටු යනු
  • Linux ස්ථාපනය කරන්නේ මෙහෙමයි
    • Arch
    • Manjaro
    • Mint
    • Dedian
    • Deepin
    • Ubuntu
    • උබුන්ටු install ක්රාන්නේ මෙහෙමයි
  • පරිගණකයට Ubuntu Install කරගැනීම !
    • දැනුමට යමක්
  • Linux ස්ථාපනයේ දී ඇතිවන ගැටලූ
    • Boot Loder
      • unable to mount root fs on unknown-block(0 0)
  • About Arch
  • How to config manjaro i3 easily
  • Ubuntu, Fedora මෙහෙයුම් පද්ධති සදහා Dongle එක Connect කරගනිමු
  • Linux Directory Structure / File System Structure ගැන ඉගෙනගනිමු.
  • මූලික Linux විධාන - 01 කොටස
  • මූලික Linux විධාන - 02 කොටස
  • මූලික Linux විධාන - 03 කොටස
  • Linux commands ඉගෙන ගමු.
  • Linux commands ඉගෙන ගමු - 2 (CTF Style එකට)
  • Realtime Singlish - Linux සදහා සිංහල Unicode Converter එකක්
  • විකල්ප මෘදුකාංග
  • How to install fcitx-sayura
  • How to Change Grub Theme
  • [Book] ලාංකිකයන් සදහා උබුන්ටු
  • Add new repo to debain family
  • [Coding]
    • [Python]
      • pyqt with qt-designer
  • Widane Forums
  • Roar ටෙක්
  • Android වැඩකාරයෝ
Powered by GitBook
On this page

Was this helpful?

Realtime Singlish - Linux සදහා සිංහල Unicode Converter එකක්

කොහොමද යාලුවනේ? මම දැක්කා අපේ මිත්‍රයෙක් post එකක් දාල තියනවා "Linux වලට sinhala unicode support කරනවද? කරනවනම් ඒක දාගන්නේ කෝමද?" ඇත්තම කිව්වොත් මමත් Linux User කෙනෙක්. මමත් Fb එකට සිංහල post දානවා. මටත් ඕනේ වෙලා තිබ්බා Linux වල සිංහලෙන් type කරන්න විදිහක්. මේ වෙනකන් මම පාවිච්චි කරේ Google ආදාන මෙවලම කියන Online Tool එක. මේ post එක දැක්කට පස්සේ මම අන්තර්ජාලයේ හොයල බැලුවා කොහොමද Linux වල සිංහල Type කරන්නේ කියල. ඉතින් කොහොමින් කොහොමින් හරි මට විදිහක් හම්බුනා. මම අද ඒ විදිහ ඔයාලට කියල දෙන්න යන්නේ. හරි එහෙනම් වැඩේට බහිමු.

මම නම් Use කරන්නේ Debain base OS එකක් වෙන kali Linux. මම හිතනවා මේ ක්‍රමය ඕනෙම Linux base os එකකට වැඩ කරයි කියල. linux විතරක් නෙමයි Windows සහ Mac OS මෙහෙයුම් පද්ධති වලටත් මේක සහය දක්වනවා. (මම කතා කරන්නේ Linux base OS එකක් install කරගන්න විදිහ විතරයි)

පලවෙනියෙන්ම අපි IBus කියන input framework එක සහ Ibus-m17n කියන m17n engine එක අපේ මෙහෙයුම් පද්ධතියට Install කරගන්න ඕනේ. පලවෙනියෙන්ම අපි IBus කියන input framework එක සහ Ibus-m17n කියන m17n engine එක අපේ මෙහෙයුම් පද්ධතියට Install කරගන්න ඕනේ. එක install කර ගන්න ඔයාලගේ Terminal එක open කරලා පල්ලැහින් තියන Commands දෙක Run කරන්න.

sudo apt-get install ibus

sudo apt-get install ibus-m17n

ඔයාල Root විදිහට නම් Linux මෙහෙයුම් පද්ධතියට Log වෙලා ඉන්නේ මේ commands දෙක use කරන්න.

apt-get install ibus

apt-get install ibus-m17n

Enter a caption for this image (optional)

apt-get install ibus

Enter a caption for this image (optional)

apt-get install ibus-m17n

ඊටපස්සේ ඔයාලගේ System Settings වලට යන්න. එතනින් Region and Language කියන Option එක Select කරගන්න (Kali වල තියෙන්නේ Region and Language කියල උනාට අනිත් මෙහෙයුම් පද්ධතිවල මේ නමින් තියෙයිද දන්නේ නැ. ඒකනිසා Settings වල ටිකක් හොයල බලන්න. හොයාගන්න අමාරු වෙන එකක් නැ.)

Enter a caption for this image (optional)

Settings

Enter a caption for this image (optional)

Region and Langauge Option

Input Source කියන තැනට යටින් තියනවා පොඩි දන ලකුණක්. එක click කරලා. සිංහල language එක තෝරාගන්න.

Enter a caption for this image (optional)

Enter a caption for this image (optional)

ඊට පස්සේ ඔයාලගේ terminal එකේ පහල තියන command එක run කරගන්න

/usr/bin/ibus-daemon -d

දැන් ඔයාලට බලාගන්න පුළුවන් ඔය පහල පින්තුරේ දක්වල තියනවා වගේ symbol එකක්.

Enter a caption for this image (optional)

ඔය චුටි ඊතලයක් එක්ක en කියල තියෙන්නේ. අන්න එක

අන්තිමට machine එක restart කරගන්න. Restart උනාට පස්සේ අර පහල තියන චුටි symbol එක click කරලා Sinhala කියන එක දෙන්න.

Enter a caption for this image (optional)

දැන් ඔයාට සිංහලෙන් type කරන්න පුළුවන්.

PreviousLinux commands ඉගෙන ගමු - 2 (CTF Style එකට)Nextවිකල්ප මෘදුකාංග

Last updated 6 years ago

Was this helpful?

වැරදි අඩුපාඩු තියනවනම් කියන්න. මේවගේම තවත් ලිපියකින් මුණගැහෙමු. ලිපිය කියෙව්වට ස්තුතියි. මේ ලිපිය යාළුවන් අතර බෙදාගන්න අමතක කරන්න එපා. Written With ❤️ By -- a.k.a άλφα Χ

Sameera Madhushan