අද ගෙනාවේ linux වලට අලුත් අයට හා Linux වලට අලුතින් එකතු වෙන්න ඉන්න අයට Linux commands ඉගෙන ගන්න පුලුවන් තැනක්. මේකේ නම තමයි, Webminal. මේක online terminal එකක්.
මේක Ubuntu, Arch, Fedora, Slackware යන distro 4කින් ලබා දීලා තිබෙනවා. ඒවගේම මේකේ basic lesson කිහිපයකුත් ලබා දීලා තියෙනවා. වැඩි කතා ඔනේ නෑ මෙතනින් ගිහින් බලන්නකෝ.
www.webminal.orgarrow-up-right
~Anøn LKarrow-up-right
Last updated 7 years ago
Was this helpful?