Ubuntu, Fedora මෙහෙයුම් පද්ධති සදහා Dongle එක Connect කරගනිමු

arrow-up-right

අපි අතර සිටින බොහෝ පිරිසත් තම අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගන්නේ Dongle එකක් ආදාරයෙනි. එහෙයින් ඔබ Linux මෙහෙයුම් පද්ධතියක් බාවිත කිරීමට පැමිණියහොත් එය ක්‍රියාකරවා ගන්නා ආකාරය ගැන නෙදන්නවා විය හැකියි. වින්ඩොස් මෙහෙයුම් පද්ධති වලට සාපේක්ෂව Linux මෙහෙයුම් පද්ධති සදහා අතරව Drives Install කරදීමේ අවශ්‍යතාවයක් නොමැත. ඒ නිසාවෙන් මෙය සිදු කරලීම වඩාත් පහසුයි. මුලින්ම ඔබගේ Dongle එක Computer එකට Plug කර, Restart කරන්න. ඉන් පසුව පහත පියවර අනුගමනය කරන්න.

01) ප්‍රතමයෙන්ම Status Bar එකහි තිබෙන Network Connection Status එක වෙතට පිවිසෙන්න. එය Click කිරීමෙන් ලැබෙන Menu එකෙහි Edit Connection මත Click කරන්න.

02) මෙහිදී ඔබට Network Connections කවුළුව දැක ගැනීමට පුළුවනි. එහි Mobile Broadband Tab එහෙහි තිබෙන Add Button එක Click කරන්න

arrow-up-right

03) New Mobile Broadband Connection එකෙහි Create a Connection for this Mobile Broadband Device පහලින් ඔබේ Dongle එක Select වී ඇති බව දැකගැනීමට පුළුවන්. මෙහි තිබෙනව Continue බට්න් එක Click කරන්න

arrow-up-right

04) මෙහිදී Country එක Sri Lanka විදිහට Select කර Continue බට්න් එක ක්ලික් කරන්න.

arrow-up-right

05) ඔබගේ Connection Provider Select කර Continue බට්න් එක ක්ලික් කරන්න.

arrow-up-right

06) Select Your Plan එක Default විදිහටම තබාගන්න. පසුව Continue බට්න් එක Click කරන්න.

arrow-up-right

07) මෙදිහී ආදාලා Setting දැක ගැනීමට පුලුවන්. එහි තිබෙන Apply බට්න් එක ක්ලික් කරන Connection එක ස්ක්‍රීය කරගන්න.

arrow-up-right

08) මෙමදී Connect Automatically Trick එක යොදන්න, පසුව Save බට්න් එක ක්ලික් කරන්න.

arrow-up-right

09) ඔබ විසින් සකස් කරගත් Broadband Connection එක දැකගැනීමට පුළුවන්, මෙය Close කරන්න.

arrow-up-right

10) අප විසින් Connection එකට අදාලා ක්‍රියාවලි සිදු කරගෙන අවසන්, ඔබට දැන් තිබෙන්නේ Internet Connection එක Connect කරගැනීමට පමණයි. ඒ සදහා Status Bar එකේ තිබෙන Network Connection Status වෙත පිවිසෙන්න. එහිදී ඔබ විසින් සදාගත් Connection Name එක දැකගැනීහට පුලුවන්, එය Click කරන්න. එටින Internet හා සම්බන්ධ වීම සිදුවේ.

arrow-up-right

මින් අනතුරුව මෙහි තිබෙන Web Browser ආදාරයෙන් අන්තර්ජාලය පරිශීලන කිරීමේ කැහැයාව ලැබෙනවා. Firefox Browser එක Open කරන අවැසි කටුයුතු ඉටු කරගන්න. බ්ලෝ එකට Help එකක් විදිහට Comment එකක් Follow පාරක්, Fan Page එකට Like එකක් දාලා යන්න අමතක කරන්න එපා. ස්තූතියි ! සුබ දවසක්

Posted 28th August 2014 by Hasiya Rulzarrow-up-right

Last updated

Was this helpful?