unable to mount root fs on unknown-block(0 0)

මගේ main os (debian testing) එකට අමතරව මං deepin 15.9 පාවිච්චි කරනවා එකේ අවුලක් ගියොත් එක fix කරගන්න , ඉතින් මං ඊයේ එක manjaro deepin 18.2 වලින් ප්‍රතිස්ථාපනය කලා . මං first boot එක කරන කොට මට මෙහෙම erro එකක් අවා.

[ 0.243925] Kernel panic - not syncing: VFS: Unable to mount root fs on unknown-block(0,0) [ 0.243949] CPU: 1 PID: 1 Comm: swapper/0 Not tainted 4.15.5-1-ARCH #1 [ 0.243965] Hardware name: Gigabyte Technology Co., Ltd. Z270N-WIFI/Z270N-WIFI-CF, BIOS F5 07/06/2017 [ 0.243987] Call Trace: [ 0.243998] dump_stack+0x5c/0x85 [ 0.244009] panic_0xe4/0x252 [ 0.244020] mount_block_root+0x27f/0x2e0 [ 0.244033] ? set_debug_rodata+0x11/0x11 [ 0.244044] prepare_namespace+0x130/0x166 [ 0.244056] kernel_init_freable+0x1e6/0x1f3 [ 0.244068] ? reset_init+0xd0/0xd0 [ 0.244078] kernet_init+0xa/0x100 [ 0.244088] ret_from_fork+0x35/0x40 [ 0.244113] Kernel Offset: 0xd000000 from 0xffffffff81000000 (relocation range: 0xffffffff80000000-0xffffffffbfffffff) [ 0.244139] ---[ end Kernel panic - not syncing: VFS: Unable to mount root fs on unknown-block(0,0)

මං boot loder එක විදියට පාවිච්චි කරන්නේ main os එකේ boot loder එක . ඉතින් අවුල තිබිලා තියෙන්නේ main os එකේ /boot/grub/grub.cfg එකේ. මං ඉතිං එක fix කරගත්තේ main os එකේ /boot/grub/grub.cfg එකට එකේ manjaro grub.cfg එකක් line එකක් දාල. පලහල එකක් ඇති කරන් විදිය දාපු.

ගන්න එපා පුතුගාල් වෙලාවක් නැ ඔක්කොම ලියන්න.

Last updated

Was this helpful?