Linux ගැටව්
  • ලිනක්ස් ගැටව්
  • RoadMap
  • විකිය වෙනස් කිරීමට
  • ලිනක්ස්
    • ඉතිහාසය
    • තාක්ෂණික සහාය
    • GNU/Linux හි වර්ථමාන යෙදවීම්
    • ඉතිහාසයෙන් බිදක්
      • දැනුමට යමක්
  • ලිනක්ස් බෙදාහැරීම්
  • [slideshow] Introduction to Linux for bioinformatics
  • Windows vs Linux
  • ආරම්භක සඳහා හොඳම ලිනක්ස් බෙදා හැරීම්
  • උබුන්ටු යනු
  • Linux ස්ථාපනය කරන්නේ මෙහෙමයි
    • Arch
    • Manjaro
    • Mint
    • Dedian
    • Deepin
    • Ubuntu
    • උබුන්ටු install ක්රාන්නේ මෙහෙමයි
  • පරිගණකයට Ubuntu Install කරගැනීම !
    • දැනුමට යමක්
  • Linux ස්ථාපනයේ දී ඇතිවන ගැටලූ
    • Boot Loder
      • unable to mount root fs on unknown-block(0 0)
  • About Arch
  • How to config manjaro i3 easily
  • Ubuntu, Fedora මෙහෙයුම් පද්ධති සදහා Dongle එක Connect කරගනිමු
  • Linux Directory Structure / File System Structure ගැන ඉගෙනගනිමු.
  • මූලික Linux විධාන - 01 කොටස
  • මූලික Linux විධාන - 02 කොටස
  • මූලික Linux විධාන - 03 කොටස
  • Linux commands ඉගෙන ගමු.
  • Linux commands ඉගෙන ගමු - 2 (CTF Style එකට)
  • Realtime Singlish - Linux සදහා සිංහල Unicode Converter එකක්
  • විකල්ප මෘදුකාංග
  • How to install fcitx-sayura
  • How to Change Grub Theme
  • [Book] ලාංකිකයන් සදහා උබුන්ටු
  • Add new repo to debain family
  • [Coding]
    • [Python]
      • pyqt with qt-designer
  • Widane Forums
  • Roar ටෙක්
  • Android වැඩකාරයෝ
Powered by GitBook
On this page

Was this helpful?

  1. Linux ස්ථාපනය කරන්නේ මෙහෙමයි

Arch

PreviousLinux ස්ථාපනය කරන්නේ මෙහෙමයිNextManjaro

Last updated 6 years ago

Was this helpful?

✍️ අද මම කතා කරන්න යන්නෙ Arch Linux install කරන්න විදිහ. ගොඩක් අය හිතනව Arch Linux install කරන්න අමාරුයි කියල. ඔව් Arch Linux ක්‍රමයට කරනව නම් වැඩේ ටිකක් අමාරුයි තමා. හැබැයි ඉතිං ලේසි ක්‍රමත් ඕන තරම් තියනව. ඒ අතරින් ගොඩක් අය දන්නෙ Feliz වගේ installer. හැබැයි ඊටත් වඩා සාර්ථකම ක්‍රමයක් තමා මම අද කියන්න යන්නෙ. Feliz installer එක තමා මාත් කලින් පාවිච්චි කරේ. ඒත් ඒකෙ මටනම් ගොඩක් අවුල් තිබ්බ. සමහර වෙලාවට Grub එක හරියට config වෙන්නෙ නෑ, සමහර වෙලාවට Display Manager එකේ අවුල්, Unicode අවුල්, ඔය වගේ ගොඩක් අවුල් මට ආව. හැබැයි මම මේ කියන්න යන වැඩේ මම දහපාරකට වඩා ට්‍රයි කරල තියනව කිසිම අවුලක් නෑ, දශමෙට install වෙනව.

✍️ ක්‍රමේ කියන්න කලින් දෙයක් කියන්න ඕන. Arch කියන්නෙ පෞද්ගලිකව මම කැමතිම ලින්ක්ස් distro එක.මම වැඩිපුරම යූස් කරපු distro එකත් Arch. ඒකට හේතු ගොඩක් තියේ. ඒව මම වෙනම කතා කරන්නම්. කවුරු හරි Arch වලට මාරු වෙන්න හිතනවනම් මතක තියා ගන්න Arch කියන්නෙ හැමෝටම ලේසියෙන් පාවිච්චි කරන්න පුලුවන් distro එකක් නෙවෙයි. ඒක ටිකක් ඇඩ්වාන්ස් ලිනක් යූසර්ස්ලට තමා හරි යන්නෙ. ඒ ඇයි කියල දැන ගන්න ඕන නම් කියන්න මම වෙනම ඒ ගැන කතා කරන්නම්.

✍️ මුලින්ම ඔයාලට කරන්න තියෙන්නෙ Arch Linux iso ෆයිල් එක බාගෙන Rufus යූස් කරල Bootable Pen Drive එකක් හදා ගන්න. ඊට පස්සෙ ඒ හදා ගත්ත Bootable Pen Drive එකෙන් Boot කරගන්න. ඒ ගැනනම් හැමෝම දන්නව ඇතිනෙ.

✍️ ඊටපස්සෙ වෙන්න ඕන කරන්න ඕන දේවල් ටික මේ Video එකේ බොහොම පැහැදිලිව තියනව.

✍️ වීඩියෝ එකේ ස්ටෙප්ස් එකින් එක ගානට ෆලෝ කරානම් ගොඩක් ලේසියෙන් වැඩේ ගොඩ දාගන්න පුලුවන්. Grub Bootloader එකත් එක්ක Os Prober install වෙන නිසා ඩුවල් බූට් අයටත් කිසිම ප්‍රශ්නයක් එන එකක් නෑ.ඩුවල් බූට් කරන්න කියල අමතර මොකුත් කරන්න දෙයක් නෑ. ඔක්කොම script එකෙන් බලාගන්නව. ආ තව දෙයක්, ඩුවල් බූට් කරන අයට Command Line වලින් Partition කරන්න අමාරුනම් වින්ඩොස් නම් තියෙන්නෙ කලින්ම Partition දෙකක් වෙන් කරගෙන ඉන්න. Root එකටයි Swap එකටයි. එතකොට තියෙන්නෙ Partition දෙක Delete කරල එහෙම්මම හදන්න විතරයි. මාත් ඉස්සෙල්ලාම කරනකොට වැඩේ ටිකක් අනා ගත්ත ඒකයි මේ ගැනත් කිව්වෙ.

✍️ මේ Script එක යූස් කරාට කමක් නෑ, හැබැයි එක පාරක් හරි Arch TTY එකෙනුත් install කරල බලන්න. ඒක මාරම Experience එකක්. Linux Os එකක් වැඩ කරන විදිහ ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි. මොනා හරි අවුලක් ආවොත් අහන්න එහෙනම් මන් කැපුන.

------ | keep it simple, stupid 😆 | -----

( KISS | keep it simple, stupid කියන්නෙ Arch Linux Development Team එක Follow කරන Principle එක. )

Installer repo ::

https://github.com/helmuthdu/aui
#MickyBro