දැනුමට යමක්
Last updated
Last updated
ඔබේ පරිගණකයේත් UEFI option එක සක්‍රිය වී ඇත්නම් මෙහෙයුම් පද්ධතියක් install කිරීම සදහා hard disk එක partition කල යුත්තේ සාමාන්‍ය MBR (Master Boot Record) partition ක්‍රමයට නොවේ. ඒ වෙනුවට එය GPT (GUID Partition Table) ක්‍රමයට partition කරගත යුතුය. මෙම GPT partition ක්‍රමයේදී master boot record එකක් සැදේනේ නැත. මේ නිසා මෙහෙයුම් පද්ධති කිහිපයක් install කරන්නේනම් ඒවායේ boot entry BIOS වැඩසටහන තුලදීම හදුනා ගනු ලබයි. මේ ආකාරයට Install කර ගත හැක්කේ 64 bit මෙහෙයුම් පද්ධති පමණි.
❤️ By -Sameera Madhushan